Pages


Monday, July 6, 2015

Home

ගමිපහ දිසා බාලදක්ෂ සංගමය ඔබ සැම 

සාදරෙයන් පිළිගනිමු ...............

ඔබ සතුව ඇති ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ ක්‍රියාකාරකම් සම්බන්ද ඡායාරූප,
වීඩියෝ දර්ශන හා වෙනත් ලියකියවිලි ඔබගේ සහෝදර බාලදක්ෂයින් හා හුවමාරු කරගැනීමට,
එවායේ රසාස්වාදය ඔවුන් හා බෙදාහදා ගැනීමට කැමැත්තක් දක්වන්නේනම්
ඔබ සතු එම වටිනා සිහිවටනයන් සදහා ඉඩප්‍රස්තාව සලසා දීම සදහා අප සූදානම්. 
ඔබ සතු එම ඡායාරූප, වීඩියෝ දර්ශන හා වෙනත් ලියකියවිලි
gampahascout@yahoo.com  ඊමේල් ලිපිනය වෙත යොමුකරන්න. 
එසෙත් නැතිනම් ගෙනැවිත් භාරදෙන්න


ගම්පහ දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ එකකයට සම්බන්ධ වී ඔබේ හැකියාවන් පෙන්වීමට ඔබටත් අවස්ථාවක්

ඔබ තොරතුරු තාක්ෂණ ක්‍රෂේත්‍රයේ විශේෂ හැකියාවන් ඇත්තෙකු නම් ගම්පහ දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකයට සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්. ඔබේ අයදුම්පත විදුහල්පතිතුමාගේ නිර්දේශය සමගින් අප වෙත යොමු කරන්න